කොරෝනා වෛරසය: ආරක්ෂිත සහ වඩාත් අනතුරුදායක ක්‍රියා මොනවාද?

වීඩියෝ ශීර්ෂ වැකිය, කොරෝනා වෛරසය: ආරක්ෂිත සහ වඩාත් අනතුරුදායක ක්‍රියා මොනවාද?

ලියුම් කවරයක් විවෘත කර බැලීම, පිසූ සහ සැකසූ ආහාර මිලට ගැනීම, ක්‍රීඩාවල යෙදීම, බඩු මිලට ගැනීමට වෙළෙඳසල් වෙත යාමේ සිට රැකියා ස්ථානය දක්වා: මේ ඕනෑම අවස්ථාවක ඔබ කොරෝනාවෛරසයට නිරාවරණය විය හැක.

මේ එදිනෙදා ජීවිතයේදී කොරෝනා වෛරසයෙන් ආරක්ෂා විය හැකි සහ වඩාත් අනතුරුදායක ක්‍රියා ගැන මගපෙන්වීමක්.

වැඩි විස්තර සඳහා ඉහත වීඩියෝව නරඹන්න.

මේ ගැනත් කියවන්න: