ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ශ්‍රී ලංකාව ඇතුළු ලොව පුරා රටවල් 2019 නව වසර සැමරූ ආකාරය කැමරා ඇසින්
ලොව පුරා රටවල් අති උත්කර්ෂවත් අයුරින් 2019 නව වසරේ උදාව සැමරූ ආකාරය කැමරා කාචයේ මෙසේ සටහන්ව තිබිණ.
ඉතා අලංකාර ගිනිකෙළි සංදර්ශන සහ අති විශාල ජනකායක් සහභාගි වූ උත්සව සෑම ප්‍රධාන නගරයකම පාහේ දක්නට ලැබිණ.
ඔබ සැමට සාමය, සතුට පිරි සුභ නව වසරක් වේවා!!!
සියලු ඡායාරූප සඳහා හිමිකම් ඇවරේ.
මේ තොරතුරුද දැනගන්න: