ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
රාජකීය මංගල්‍යයට සැරසෙන බ්‍රිතාන්‍යයේ සුන්දර 'වින්ඩ්සර්' නගරය
බ්‍රිතාන්‍යයේ හැරී කුමරු සහ මේගන් මාකල් හෙට (මැයි 19) දින විවාපත්වීම වෙනුවෙන් පැවැත්වීමට නියමිත රාජකීය මංගල උත්සවයේ පෙරහුරුවක් ඊයේ (මැයි 17) වින්ඩ්සර් නගරයේ දී දක්නට ලැබිණි.
ජාත්‍යන්තර මාධ්‍යවේදීන් ඇතුළු ලෝකයේ නන් දෙසින් පැමිණි ලක්ෂයකට ආසන්න පිරිසක් මංගල උත්සවය වෙනුවෙන් මේ වන විට 'බර්ක්ශයර්' ප්‍රදේශයට පැමිණ සිටිති.
මේ තොරතුරුද කියවන්න: