මව්කිරි ගුණයෙන් අනූනයි!

දරුවන්ට මව්කිරි දීමේ වැදගත්කම පෙන්වා දීමේ අරමුණින් මව්වරුන් දෙදහසක් පමණ පිලිපීනයේ මැනිලා අගනුවරට එක්වූහ.

වැඩසටහනට එක් වූ මව්වරුන් සියලු දෙනාම එක් වර සිය දරුවන්ට කිරි ලබා දුන්හ.