මව්කිරි ගුණයෙන් අනූනයි!
දරුවන්ට මව්කිරි දීමේ වැදගත්කම පෙන්වා දීමේ අරමුණින් මව්වරුන් දෙදහසක් පමණ පිලිපීනයේ මැනිලා අගනුවරට එක්වූහ.
වැඩසටහනට එක් වූ මව්වරුන් සියලු දෙනාම එක් වර සිය දරුවන්ට කිරි ලබා දුන්හ.
වැඩි විස්තර සඳහා: මව්කිරි ගුණ කියන මව්වරු දෙදාහක්!

