ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
'ලන්ඩන් බ්‍රිජ්' පාලමේ පදිකයන් මත වෑන් රියක් කඩාවදී
මධ්‍යම ලන්ඩනයේ පිහිටි 'ලන්ඩන් බ්‍රිජ්'පාලම මතදී පදිකයින් මත වෑන් රියක් ධාවනය කිරීමක් වාර්තා වෙයි.
එම ස්ථානය වෙතට පොලිසිය ළඟා වී ඇති අතර මතුවී ඇති තත්ත්වය මත 'ලන්ඩන් බ්‍රිජ්' පාලම ඔස්සේ ගමනාගමනය අත්හිටුවා ඇති බව ලන්ඩන් ප්‍රවාහන බලධාරීහු පවසති.
තොරතුරු බලාපොරොත්තුවන්න.