ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
කාන්තාවන්ට පමණයි : ඉන්දීය කුලී යතුරුපැදිකාරියෝ
පොදු ප්‍රවාහන සේවය තුළ තමන්ට අත්විඳීමට සිදු වී ඇති ලිංගික හිරිහැරවලින් අත්මිදීමට ඉන්දීය කාන්තාවෝ විකල්ප මාර්ග වෙත යොමු වෙමින් සිටිති.
කාන්තාවන්ට ප්‍රවාහන පහසුකම් සැපයීම සඳහා ඉන්දියාවේ කුලී යතුරුපැදි සේවයක් ආරම්භ වී ඇත.
රැකියාව බලා යන ඉන්දීය කතුන් සේවා ස්ථානය වෙත රැගෙන යන යතුරුපැදි පදවන්නියක් පිළිබඳ බීබීසීයේ ශාලු යාදෙව් ගේ වාර්තාවක් ඇසුරින් සැකසුණු වීඩියෝ පටය ඉහතින් නරඹන්න.