ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ත්රිවීලරයෙන් නිල ගමන් යන තානාපතිනිය
සුඛෝපභෝගී වාහන ඉවත ලා ත්රී රෝද රථයක් භාවිතා කරන තානාපතිවරියක් මේ.
ඇය ඉන්දියාවේ සිටින මෙක්සිකෝවේ තානාපතිවරියයි.
ත්රී රෝද රථය භාවිතා කිරීම මගින් පරිසර දූෂණය අවම කෙරෙන අතරම දිල්ලි අගනුවර වාහන තදබදයෙන් මිදීමටත් තානාපතිවරිය සමත් වී ඇති බව මෙල්බා ප්රියා වාර්තා කරයි.