ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
රුසියානු වෙරළක යෝධ හිම බෝල
ස්වාභාවික ලෙස නිර්මාණය වූ හිම බෝල දහස් ගණනක් සයිබීරියාවේ වයඹ දිග වෙරළ තීරයේදී දැක ගත හැක.
වෙරළ තීරයේ සැතපුම් 11 ක් පමණ දුරක් හිම බෝල විසිරි තිබෙන අතර ඇතැම් ඒවා විෂ්කම්භය අඩි 3 ක් පමණ විශාලත්වයෙන් යුක්තවේ.
දුර්ලභ පාරිසරික සංසිද්ධියක ප්‍රතිඵලයක් ලෙස යෝධ හිම බෝල නිර්මාණය වී ඇති බව පරිසර විද්‍යාඥයෝ පෙන්වා දෙති.
කුඩා අයිස් කැබලි සුළඟ සහ ජලය ඔස්සේ එකිනෙක එකතු වී ප්‍රමාණයෙන් විශාල හිම බෝල නිර්මාණය වී ඇති බව විද්‍යාඥයෝ වැඩිදුරටත් කියා සිටිති.