ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
දෑත් නොමැතිව උපන් දියණියකගේ 'ආත්ම විශ්වාසයේ ' කතාව
වවුනියාවේ උපන් සප්තිකා සිය පාදවලින් සංගීතය භාණ්ඩ වාදනය කරමින් බොහෝ දෙනා මවිතයට පත් කරන්නීය.
දෑත් නොමැතිව උපත ලද ඇය තම දෙපයින් සියලු වැඩ කිරීමට ඉගෙන ගත්තේ දෙමාපියන්ගේ සහ පවුලේ අයගේ සහයෝගයෙනි.
අනාගතයේදී ලොවම හඳුනන සංගීතවේදිනියක් වීම තම අභිලාෂය බව ඇය පැවසුවාය.