දෑත් නොමැතිව උපන් දියණියකගේ 'ආත්ම විශ්වාසයේ ' කතාව
Published
වවුනියාවේ උපන් සප්තිකා සිය පාදවලින් සංගීතය භාණ්ඩ වාදනය කරමින් බොහෝ දෙනා මවිතයට පත් කරන්නීය.
දෑත් නොමැතිව උපත ලද ඇය තම දෙපයින් සියලු වැඩ කිරීමට ඉගෙන ගත්තේ දෙමාපියන්ගේ සහ පවුලේ අයගේ සහයෝගයෙනි.
අනාගතයේදී ලොවම හඳුනන සංගීතවේදිනියක් වීම තම අභිලාෂය බව ඇය පැවසුවාය.



