උසස් පෙළ විභාගය: සැත්කම් විසිහතකට මුහුණ දී දෛවයට අභියෝග කළ මුතූ

වීඩියෝ ශීර්ෂ වැකිය, උසස් පෙළ විභාගය: සැත්කම් විසිහතකට මුහුණ දී දෛවයට අභියෝග කළ මුතූ

සැත්කම් විසිහතකට මුහුණ දී ඇති ඇය උසස් පෙළ විභාගය සමත් වූයේ A සාමාර්ථ දෙකක් සහ B සමාර්ථයක් සමඟිනි.

ජීවවිද්‍යා අංශයෙන් මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටි වත්සලා යසන්ති කුමාරි මුතුකුඩේගේ අනාගත බලාපොරොත්තුව වෛද්‍යවරියක වී ජනතාවට සේවය කිරීමය.

දෑතේ ආබාධ සහ වෙනත් සංකූලතා ඉදිරියේ නොසැලී සිය ඉලක්කය කරා ගිය ඇගේ කතාවයි මේ.

කැමරාකරණය: චමිල් රූපසිංහ, නිෂ්පාදනය: සුනෙත් පෙරේරා

මේ ගැනත් කියවන්න: