පරිසරය : කොහාගේ සැඟවුණු ප්‍රේම කතාව සහ කපුටන් නොමග යවන උපාය

වීඩියෝ ශීර්ෂ වැකිය, පරිසරය : කොහාගේ සැඟවුණු ප්‍රේම කතාව සහ කපුටන් නොමග යවන උපාය

සිංහල හින්දු අලුත් අවුරුදු සමයේ වැඩි අවධානයක් යොමු වන පක්ෂියා කොහා ය. කොවුලා ලෙස ද හඳුන්වන මේ පක්ෂියාගේ නාදය මේ දිනවල අසන්නට ලැබේ.

කොහා ගැන ඔබ දැන සිටිය ද කෙවිලිය ඔබ හඳුනනවා ද? කෙවිලියගේ නාදය එක් වරක් හෝ ඔබ අසා තිබෙනවා ද?

එමෙන්ම කෙවිලිය වසඟ කර ගැනීම සඳහා කොහා භාවිත කරන අපූරු උපක්‍රම ඔබ දන්නවා ද ?

කුරුලු ලෝකයේ සැඟවුණු එම රසවත් තොරතුරු ප්‍රවීණ පරිසරවේදී, නීතිඥ ආචාර්ය ජගත් ගුණවර්ධන BBC සිංහල සේවයට විස්තර කළේය.