පරිසරය ; සිංහරාජයට අලුත් තර්ජනයක්. මේ ගැන ඔබ දන්නවාද?
ලෝක උරුමයක් වූ සිංහරාජය වැසි වනාන්තරය සහ ඒ අවට ප්‍රදේශවල මොනරුන්ගේ ගහනය වැඩිවී තිබේ.
ශ්‍රී ලංකාවේ වෙනත් පරිසරයක මොනරු වැඩිවීමට වඩා සිංහරාජයේ මොනරු වැඩිවීම ජෛව විවිධත්වයට තර්ජනයක් බව කොළඹ විශ්වවිද්‍යාලයේ සත්ත්ත්ව විද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්ය, පක්ෂි විද්‍යාඥ සම්පත් සෙනවිරත්න බිබීසීයට පැවසුවේය.
ඊට හේතු සහ සිංහරාජය මොනරුන්ගෙන් බේරා ගැනීමට ගතහැකි ක්‍රියාමාර්ග ගැන ද ඔහු විස්තර කළේය.
අද (ජුනි 05) ලෝක පරිසර දිනය ද යෙදී ඇති නිසා ඒ පිළිබඳව විශේෂ `අවදානයක් යොමු කිරීම වඩාත් වැදගත් වේ.
නිෂ්පාදනය ; ෂර්ලි උපුල් කුමාර