චන්ද්‍ර නව වසර ගැන ඔබ මේ දේවල් දැන සිටියාද ?

වීඩියෝ ශීර්ෂ වැකිය, චන්ද්‍ර නව වසර උදාවට ආසන්න යි!

ලොව වටා බිලියනයකට අධික ජනතාවක් චන්ද්‍ර නව වසර සමරයි.

මේ උදාවන්නේ හාවාගේ වර්ෂය (වියට්නාමයේ නම් බළලාගේ වර්ෂය) වන අතර, එය 2023 ජනවාරි 22 වැනි දා ආරම්භ වෙයි.

චීනයේ විශාලතම උත්සවය ගැන ඔබ දැනගත යුතු සියලු දේ මේ විඩියෝවෙන්!