ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
LGBTQI ප්‍රජාව ; ''අපිට සැබෑ අයිතියක් තියෙනවා රටේ ප්‍රශ්න ගැන කතා කරන්න.''
රාජපක්ෂ රෙජීමය රටේ අන් ජන කොටස් මෙන්ම LGBTQI ප්‍රජාව ද පීඩාවට පත්කළ අතර දැනට පවතින ආණ්ඩුවට රටේ ප්‍රශ්න විසඳිය නොහැකි නිසා නව නායකත්වයක් අපේක්ෂා කරන බව LGBTQI ප්‍රජාව පවසති.
රටේ ප්‍රශ්න ගැන කතා කිරීමේ අයිතියක් තමන්ට ද ඇතැයි ඔවුහු පෙන්වා දෙති.
LGBTQI ප්‍රජාව සංවිධානය කළ සමාභිමානි පෙළහර (pride-parade ) ජුනි 24 වැනිදා කොළඹ, කොල්ලුපිටිය ලිබර්ටි වටරවුමේ සිට ගාලු මුවදොර අරගල භූමිය දක්වා ගමන් කරන ලදී.