ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
පෙට්‍රල් , ඩීසල් හා ගෑස් නැව් එන දින සහ රටේ ඉන්ධන සංචිත ගැන අගමැතිගේ විශේෂ ප්‍රකාශය
පෙට්‍රල් , ඩීසල් හා ගෑස් නැව් එන දින සහ රටේ පවතින ඉන්ධන සංචිත ගැන අගමැති රනිල් වික්‍රමසිංහ ජුනි 14 (බදාදා) විශේෂ ප්‍රකාශයක් සිදු කළේය.
එහිදී ඔහු සඳහන් කළේ 50%ක පදනමින් ඉන්ධන බෙදා හරින්නේ නම් ඉන්ධන අඛණ්ඩව සැපයිය හැකි බවත් මේ වන ඇති ඉන්ධන තොග ඉදිරි දින හත සඳහා පමණක් ප්‍රමාණවත් වන බවයි.
ඉන්ධන අර්බුදය විසඳා ගන්න ආකාරය මෙන්ම රටේ ආර්ථික අර්බූදය විසදීමට විදෙස් රටවල් සමග සහයෝගයෙන් ක්‍රියා කරන ආකාරය ගැන ද අග්‍රාමාත්‍යවරයා පැහැදිලි කළේය.