ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ආර්ථික අර්බුදය ; ''ග්‍රෑම් 250 ගාණ කියන්නේ බඩු ගන්න එන අයට හාර්ට් ඇටෑක් හැදෙයි කියලා බයට.''
භාණ්ඩ මිල ශීඝුයෙන් ඉහළ යෑමත් සමග ආහාර, ඖෂධ සහ වෙනත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීමට නොහැකිව බොහෝදෙනා අසරණවී සිටිති.
අද ශ්‍රී ලංකාවේ පවතින තත්ත්වය මත සිවු දෙනෙකුගෙන් යුත් පවුලකට සතියකට ආහාර සඳහා පමණක් යන අවම වියදම දළ වශයෙන් කොපමණ වේදැයි බීබීසීය සොයා බලන ලදී.
ශ්‍රී ලංකා මහා බැංකුවේ දත්ත වලට අනුව පසුගිය අප්‍රේල් මාසයේ 29.8ක් ලෙස පැවති උද්දමනය 39.1 දක්වා ඉහළ ගොස් තිබේ.