ජනපතිගේ නිවස වැටලීම පිටුපස අන්තවාදය ද? ත්‍රස්තවාදය ද ?
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නිවස අසළ වූ කලහකාරී සිදුවීම පිටුපස අන්තවාදය ඇති බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි.
අද (අප්‍රේල් 01) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටි අතර එම මාධ්‍ය හමුවටම සහභාගී වූ ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම පැවසුවේ මෙය ත්‍රස්තවාදය බවයි.
ඔවුන් පරස්පර අදහස් පළ කිරීම ගැන මාධ්‍යවේදීහු දීර්ඝ වශයෙන් ප්‍රශ්න කළහ.

