ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
චීන රෝවරය සඳ මත දක්නට ලැබෙන 'අභිරහස් පැල' විමර්ශනය කරයි
සඳෙහි අඳුරු පැත්තේ ඡායාරූපගත කර ඇති අද්භූත වස්තුවක් සම්බන්ධයෙන් චීනය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
පැල්පතක් වැනි ඝනකයක් හැඩැති මෙම වස්තුව 2021 නොවැම්බර් මාසයේදී Yutu-2 රෝවර් විසින් නිරීක්ෂණය කරන ලදී.
විශේෂඥයන් පවසන්නේ එය බොහෝ දුරට ගල් පර්වතයක් විය හැකි බවයි.