ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
මෝර යහළුවන් ආරක්ෂා කරන මිනිසා
වසර 40ක් තිස්සේ සෑම දිනකම පාහේ ප්‍රවීණ කිමිදුම්කරුවෙකු වන ජිම් ඇබර්නෙති ටයිගර් බීච් ලෙස හඳුන්වන බහමාස් හි නොගැඹුරු පළිඟු-පැහැදිලි සාගර තීරයක මෝරුන් සමඟ පිහිනමින් සිට තිබේ.
ඕනෑම මොහොතක ජිම්ව කොටි, ගල්පර සහ ලෙමන් මෝරුන් 30ක් හෝ වැඩි සංඛ්‍යාවක් වට කර ගත හැකිය. නමුත් ජිම්ට මෙම දිය යට විලෝපිකයන් සමඟ අද්විතීය සම්බන්ධතාවයක් ඇත.
ඔවුන් ආදරණීයව නාසය අතුල්ලමින් ඔහු වෙතට පිහිනයි.