''අපි යන්නේ කැලණි පන්සල වඳින්න. සාදු ...සාදු... සාදු ''

වීඩියෝ ශීර්ෂ වැකිය, ''අපි යන්නේ කැලණි පන්සල වඳින්න. සාදු ...සාදු... සාදු ''

සමගි බලවේගය අද කොළඹදී පැවැත්වෙන විරෝධතාවයට සහභාගී වීම සඳහා පැමිණෙමින් සිටි පිරිස හරවා යැවීමට පොලිසිය ස්ථාන රැසකදී ක්‍රියා කළා.

එහිදී සමගි ජන බලවේගයේ ක්‍රියාකාරීන් සහ පොලිසිය අතර උණුසුම් තත්ත්වයක් ඇතිවිය.

අනුරධපුරය, කලාඔයදී පොලිසිය බාධා කළ අවස්ථාවදී පැමිණි පිරිස සඳහන් කළේ තමන් කැලණිය විහාරස්ථානය වැඳපුදා ගැනීමට යන බවයි.