ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
කොරෝනා වෛරසය: ශ්‍රී ලංකාවේ PCR පරීක්ෂණ සහ වාර්තා වෙනස් වීමට හේතු
මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාව කේන්ද්‍ර කරගෙන ඇතිවූ නව කොරෝනා පොකුරේ වෛරස සාන්ද්‍රණය ඉහළ අගයක් ගන්නා බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි. කොරෝනා වෛරසය අසාදනය වූවන් හඳුනා ගැනීම සඳහා තවදුරටත් PCR පරීක්ෂණ සිදු කෙරේ.
එකම රෝගියාගේ පරීක්ෂණ වාර්තා වෙනස් වීමේ සිද්ධීන් කිහිපයක්ම පසුගිය කාලයේ වාර්තා විය.
එවැනි තත්ත්වයක් ඇති වීමට හේතු සහ PCR පරීක්ෂණ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් විය යුතු කරුණු ගැන, වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ වෛරස පිළිබඳ විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ බීබීසී සිංහල සේවය සමඟ පැහැදිලි කළේය.
මෙම තොරතුරු ද දැනගන්න: