කොවිඩ්: ලොව පුරා රටවල ආසාදිතයින් සහ මරණ සංඛ්‍යාව කොපමණද? ශ්‍රී ලංකාවේ කොපමණද?

ලොව පුරා කොරෝනාවෛරසය ආසාදිත වූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව ඉහළ යමින් පවතී. මෙම වසංගතය ලොව පුරා රටවල් 180ට වැඩි ගණනකට බලපා ඇත.

ඇමෙරිකා එක්සත් ජනපදය තුළ ආසාදිතයින්ගේ සංඛ්‍යාව, ඕනෑම රටක තහවුරු වූ ආසාදිතයින්ගේ ගණනට වඩා තුන් ගුණයකටත් වැඩි ඉහළ අගයක් ගනී.

පසුගිය වසරේ දෙසැම්බරයේ චීනයෙන් ඇරඹුණු මෙම වෛරසය පැතිරුණු ආකාරය මෙම සිතියම් හා වගුවලින් පෙන්නුම් කෙරේ.

සිතියම

තොරතුරු වගුව