හම්බන්තොට වරාය විරෝධය: උණුසුම් තත්වයක්

වීඩියෝ ශීර්ෂ වැකිය, හම්බන්තොට වරාය විරෝධය: උණුසුම් තත්වයක්

හම්බන්තොට වාරයේ විරෝධතාවක යෙදී සිටි සේවකයන් විසින් ග්‍රහණයට ගෙන තිබූ නෞකා දෙක මුදා ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාව මැදිහත් වීමත් සමග එහි උණුසුම්කාරී තත්වයක් හට ගැනුණි.