ලසිත් මාලිංගගෙන් පාපොච්චාරණයක්

මීට සති තුනකට පෙරාතුව ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශය බලා පිටත්ව යන විට කණ්ඩායමේ නායකත්වය දැරුවේ දිනේෂ් චන්දිමාල්.
ඒ අවස්ථාවේ අසාම් අමීන් කණ්ඩායම හමු වන විටත් චන්දිමාල් දක්ෂතා අතර නොසිටීම ගැන අවධානය පළ වී තිබුණි.
බංගලාදේශය බලා පිටත්ව යාමට පෙර ලසිත් මාලිංග 2012 විස්සයි විස්ස කුසලානය පිළිබඳව පාපොච්චාරණයක් ද කළේය.
අපි සවන් දෙමු ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යාමට ප්‍රථම බීබීසී කොළඹ වාර්තාකරු අසාම් අමීන් සමඟ කළ සංවාදයට ...