කටාර් විලාසිතාවන් හා පෙමින් බැඳුනු ලෝක කුසලාන රසිකයින්
ලොව පුරා පාපන්දු රසිකයින් කටාර් 2022 තරගාවලිය සඳහා දෝහා වෙත රැස්ව සිටින අතර, ඉන් දහස් ගණනක් දෙනා සාම්ප්‍රදායික අරාබි ඇඳුමට තමන්ගේම වෙනසක් එක්කරමින් ඔවුන්ගේ පාපන්දු කණ්ඩායම්වලට සහාය දැක්වීමට තීරණයකර ඇත.
දශක ගණනාවක් තිස්සේ දේශීය ඇඟලුම් ක්ෂේත්‍රයේ කටයුතුකර ඇති එක් කටාර් ජාතිකයෙක්, තරගාවලියට විලාසිතාවන්ගෙන් ඇතිව තිබෙන බලපෑම පිළිබඳ මාර්ගෝපදේශයක් අපට ලබාදුන්නේ ය.

