BBC News, සිංහල - ප්‍රධාන පුවත්

ප්‍රධාන පුවත

  • The Royal Danish Navy Thetis-class warship HDMS Vaedderen sails past sea ice off the coast of Nuuk, Greenland, on Wednesday, April 2, 2025

    ඩොනල්ඩ් ට්‍රම්ප්ට ග්‍රීන්ලන්තය අල්ලා ගැනීමට ඇති උපක්‍රම මොනවා ද?

    ඩොනල්ඩ් ට්‍රම්ප්ට ග්‍රීන්ලන්තයේ පාලනය ලබා ගැනීමට අවශ්‍ය වී තිබේ. ධවල මන්දිරය පවසන්නේ, හමුදා බලය යෙදවීම ඇතුළුව සියලු විකල්ප සලකා බලමින් බව ය. සාකච්ඡා කෙරෙන ආර්ථික සහ දේශපාලන විකල්ප කිහිපයෙන් හමුදා ක්‍රියාමාර්ග එකක් පමණක් වුව ද, එයින් අදහස් වන්නේ එක් නේටෝ රටක් තවත් රටකට පහර දීම, නේටෝ සන්ධානයට බියකරු සිහිනයක් වන අතර ඇතැම් විට බරපතළ තර්ජනයක් බවට පත් කිරීමකි.

  • ඩුබායි පෝර්ටා පොටි පිටුපස ඇති යථාර්ථය

    වීඩියෝ, BBC Eye: බීබීසීය ඩුබායි ලිංගික ජාවාරම් වළල්ලේ මහමොළකරු සොයා ගිය ගමන, ධාවන කාලය 15,44

    මෙම BBC Eye විමර්ශනයේ අන්තර්ගත වන්නේ, අන්තර්ජාලයේ පළවන කටකතා පිටුපස ඊටත් වඩා අඳුරු යථාර්තයක් ඇති බවත්, රැකියා ලබා දෙන බවට රවටා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ගෙන්වා ගෙන, බලහත්කාරයෙන් ගණිකා වෘත්තියේ යෙදවූ ආකාරය සහ ඩුබායිහි "The Untouchable" ලෙස හඳුන්වන පුද්ගලයෙකුගේ පාලනයට නතු වූ උගන්ඩා තරුණියන්ගේ හඬත් ය.

  • A treated image showing a green apple next to a cupcake

    බර අඩු කර ගැනීමට අධිෂ්ඨාන ශක්තිය පමණක් ප්‍රමාණවත් ද?

    එක්සත් රාජධානිය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනතාව සම්බන්ධයෙන් කළ අධ්‍යයනයකට අනුව, තරබාරුකම ජීවන රටාව වෙනස් කිරීම මගින් මුළුමනින් ම වළක්වාගත හැකි බව පුද්ගලයින් 10 දෙනෙකුගෙන් අට දෙනෙකු පැවසූ අතර එය, වෛද්‍ය විද්‍යාත්මක පර්යේෂණ පළවන සඟරාවක් වන ද ලාන්සට්හි ද ප්‍රකාශයට පත් කෙරිණි.

  • හරිනි අමරසූරිය අස්ගිරි මහ නායක හිමියන් හමුවූ අවස්ථාව

    ඉංග්‍රීසි මොඩියුලයේ අර්බුදය මැද 6 ශ්‍රේණියේ ඉගැන්වීම් ආරම්භ කරන්නේ කෙසේ ද?

    "මේවා කලින් කරලා පටන් ගන්න නේද ඕනේ. මේකෙ පේනවා අඩුපාඩු ගොඩක් තියෙනවා, ඒ අඩුපාඩු යනකොට තමයි හදන්න යන්නේ. එතකොට මාස කිහිපයක් ළමයි පීඩා විඳිනවා. මොඩියුල් දාලා තියෙන්නේ මාස තුනකට, ඊට පස්සේ තියෙන මොඩියුල් දාන්නත් ඕනේ, 7 වසරේ ඉඳන් මොඩියුල් පටන් ගන්නත් ඕනේ, කොහොම ද මේවා කරන්නේ? මේවා සාකච්ඡා කරලා වැඩපිළිවෙළක් එක්ක කරන්න ඕනේ."

  • උතුරු මුහුද

    ගැඹුරු පීඩන අවපාතය දුර්වල වෙයි

    නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය, අද (2026 ජනවාරි 10) දින පෙ.ව. 04.00 වන විට ත්‍රිකුණාමලය සිට කිලෝමීටර් 100 ක් පමණ උතුරට බරව ඊසාන දෙසින් පිහිටා තිබුණි. එය වයඹ දෙසට ගමන් කර අද දින පෙ.ව. 5.30 පමණ වන විට පීඩන අවපාතයක් දක්වා දුර්වල වෙමින් අද දහවල් කාලයේදී, ත්‍රිකුණාමලය සහ යාපනය අතර ශ්‍රී ලංකා වෙරළ තීරය හරහා ගමන් කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දිට්වා සුළි කුණාටුව

කෙටි වීඩියෝ

  • අධික හිම පතනය සමග මිදුණු විලක දක්නට ලැබෙනු විශ්මයජනක රටා
  • ගෙයක් බිඳීමට උත්සාහ කර සිදුරක සිරවූ පුද්ගලයෙකු බේරාගත් මෙහෙයුම
  • ටෝකියෝ වෙන්දේසියේදී ‘නිල්වරල් කෙළවල්ලෙක්’ ඩොලර් මිලියන 3.2කට අලෙවි වෙයි
  • හානියට පත් රෝහලේ සුන්බුන් මැද ගාසා තීරයේ වෛද්‍ය සිසුන් උපාධි ලබා ගන්නා අයුරු
  • Greenland
  • 'Get the f*** out of Minneapolis': නගරාධිපති ආගමන නිලධාරීන්ට දැඩි ස්වරයෙන් අමතයි
  • ICE කාන්තාවකට වෙඩි තබා ඝාතනය කරයි
  • ඉරාන ජාතික ධජය ඉරා ප්‍රතිමාවක් පෙරළා දමයි
  • Kalmune
  • Sampath
  • ග්‍රීන්ලන්ත තරුණයෙක්: 'ට්‍රම්ප් අපිව අත්පත් කරගන්න හදන්නේ ඇයි?'
  • ඉරානයේ සිදුවන්නේ කුමක් ද?
  • වෙනිසියුලානු ඛනිජ තෙල් ප්‍රවාහන නෞකා දෙකක් ඇමෙරිකාවේ ග්‍රහණයට
  • බර අඩු කර ගැනීමේ එන්නත් නතර කළ විට කුමක් සිදුවේද?
  • Plane
  • අධෝවාතය පිට කිරීමට ඇවිදීමෙන් ඔබට ලැබෙන වාසි මොනවා ද?
  • ටෙඩි බෙයාර් 80,000කට අධික සංඛ්‍යාවක් හොකී පිටියකට විසි කළ මොහොත
  • 'අවුරුදු 150කට ආසන්න කාලයක් හින්දු ආඬි පූජකවරු ශ්‍රී පාදය පාලනය කළා'
  • ජනපති මදුරෝ සහ බිරිඳ මාංචු දමා අධිකරණයට රැගෙන ගිය අයුරු
  • Kandapola

ශ්‍රී ලංකාව

BBC News සිංහල දැන් WhatsApp ඔස්සේ

ලෝකය

ඔබට ඩේටා ඉතුරු කර ගැනීමට අවශ්‍ය ද?

අවම ඩේටා ප්‍රමාණයකින් කියවිය හැකි අපගේ පෙළ පමණක් සහිත වෙබ් පිටුව කියවන්න

ක්‍රීඩා

සෞඛ්‍යය

වීඩියෝ

විශේෂාංග

ජනප්‍රිය ලිපි