'දරුවන්ට කන්න දෙන්න සුන්බුන් කඳු හාරන්න වුණත් ලෑස්තියි'

වීඩියෝ ශීර්ෂ වැකිය, ''යුද්ධය ආරම්භ වෙන විට මම මාස අටක ගැබිනියක්''
'දරුවන්ට කන්න දෙන්න සුන්බුන් කඳු හාරන්න වුණත් ලෑස්තියි'

මොහොමඩ් උපත ලැබුවේ ඔක්තෝබර් 7 වැනිදා ය. එතැන් සිට ඔහුගේ මව අමල් ඔහුව ජීවත් කරවීමට සටන් කළාය.

සුන්බුන් අතර ආහාරයට ගත හැකි යමක් සොයමින් ඇය දරුවා පෝෂණය කිරීමට මහත් වෙහෙසක් ගන්නීය.