නිදහස් දිනයේ පෙරහුරුව අතර සිදු වූ පැරිෂුට් අනතුර

වීඩියෝ ශීර්ෂ වැකිය, නිදහස් දිනයේ පෙරහුරුව අතර සිදු වූ පැරිෂුට් අනතුර
නිදහස් දිනයේ පෙරහුරුව අතර සිදු වූ පැරිෂුට් අනතුර

කොළඹ, ගාලු මුවදොර අද (ජනවාරි 30) පැවති නිදහස් දිනයේ පෙරහුරුවක් අතර සිදු වූ පැරිෂුට් අනතුරකින් ගුවන් හමුදාවේ සහ යුධ හමුදාවේ සාමාජිකයෝ සිව් දෙනෙකු තුවාල ලැබූහ.

සුළං දිශාව වෙනස් වීම නිසා පැරිෂුට් පැටලීමෙන් මේ අනතුර සිදු වූ අතර පැරිෂුට් භටයින් සුළු තුවාල ලබා ඇතැයි ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.