ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
කමලා හැරිස්: 'මෙම ධූරයට පත්වන පළමු කාන්තාව මා වුව ද, මා අන්තිමයා නොවනු ඇත'
කමලා හැරිස්: 'මෙම ධූරයට පත්වන පළමු කාන්තාව මා වුව ද, මා අන්තිමයා නොවනු ඇත'
ජෝ බයිඩන් ඇමෙරිකානු ජනාධිපති තරගයෙන් ඉවත් වී පැයක් ගතවීමටත් පෙර ඩිමොක්‍රටික් පාක්ෂිකයෝ කමලා හැරිස් වටා එක්රැස් වූහ.
ඇය, පළමු කළු ජාතික සහ ආසියානු-ඇමෙරිකානු උපජනාධිපතිනිය ලෙස ඉතිහාසගත විය.
දේශපාලනයට පිවිසි නීතිඥවරියක වූ ඇය දැන් ඇමෙරිකාවේ පළමු ජනාධිපතිනිය වීමට අපේක්ෂාවෙන් සිටී.