අණුක ආහාර පිසීම : මුළුතැන්ගෙයක් ද? රසායනාගාරයක් ද?
අණුක ආහාර පිසීම : මුළුතැන්ගෙයක් ද? රසායනාගාරයක් ද?
'අණුක ගැස්ට්‍රොනොමි' යනු ආහාර පිළියෙළ කිරීමේදී සහ කලාත්මක ලෙස ඉදිරිපත් කිරීමේ දී විද්‍යාව ඇතුළත් කිරීමේ ක්‍රියාවලියකි.
නමුත් එය එදිනෙදා ආහාර වේලට එහා ගිය විද්‍යාව හා කලාව ගැන දෙයක් ද?









