ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ඉස්මයිල් හනියේ: ඝාතනයට පෙර ඉරානයේ අවසන් දින කිහිපය ගතකළ අයුරු
ඉස්මයිල් හනියේ: ඝාතනයට පෙර ඉරානයේ අවසන් දින කිහිපය ගතකළ අයුරු
හමාස් සංවිධානයේ දේශපාලන නායක ඉස්මයිල් හනියේ ඉරානයේදී රොකට් ප්‍රහාරයකින් ජුලි 31 වන දින ජීවිතක්ෂයට පත්විය. ඔහු ඉරානයෙන් පිටුවහල් වී කටාර්හි ජීවත් වූ අතර ඉරානයේ නව ජනාධිපති මසූද් පෙසෙෂ්කියාන්ගේ පදවිප්‍රාප්ත උත්සවයට සහභාගී වීම සඳහා ඉරානයේ අගනුවර වන ටෙහෙරානයට පැමිණීමෙන් පසු ඝාතනයට ලක්විය.
ඉස්මයිල් හනියේ ඝන්තනයට ලක්වීමට පෙර අවසන් දින කිහිපය ගතකළ ආකාරය මේ වීඩියෝවේ අන්තර්ගත වේ.