ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
පාකිස්ථානයේ දේශගුණික අර්බුදය: ‘මට මගේ දුව විකුණන එක ඇර විකල්පයක් තිබුණේ නැහැ’
දේශගුණික විපර්යාසය නිසා, පාකිස්ථානයේ බලුචිස්තාන් පළාත තුළ දිළිඳුකමේ ගැඹුරට තල්ලුවෙමින් සිටින පවුල්, ඔවුන්ගේ බාලවයස්කාර දියණියන් වැඩි වැඩියෙන් විවාහ සඳහා විකුණමින් සිටියි.
2022 දී පාකිස්ථානයේ ඇති වූ විනාශකාරී ගංවතුරෙන් බොහෝ පවුල්වලට ඔවුන්ගේ ඉඩම් සහ ජීවනෝපාය අහිමි වූ අතර, දැන් ඔවුන් ඉහළ නගින ණයබර සමග පොරබදමින් සිටියි.
බීබීසීයේ සහේර්ට, ඔවුන්ගේ ළාබාල දියණියන් මුදලට විවාහකර දීමට සිදුවූ පවුල් කිහිපයක් හමුවිය.