ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
බ්‍රසීල 'ඉන්ස්ටග්‍රෑම් තරුව' සිරගත කෙරුණේ ඇයි ?
බ්‍රසීල 'ඉන්ස්ටග්‍රෑම් තරුව' සිරගත කෙරුණේ ඇයි ?
ජාත්‍යන්තර නිරූපිකාවක් සහ ධනාත්මක චින්තනය ගැන සමාජ බලපෑම් කරන්නියක් වූ කැට් ටෝරස්ට වසර අටක සිර දඬුවම් නියම වුවා ය.
ඒ, ගණිකා වෘත්තිය සහ ලිංගික වලභාවය උදෙසා කාන්තාවන් වෙනත් රටවලට රැගෙන ගොස් ජාවාරම් කිරීමේ චෝදනා යටතේය.
BBC Eye Investigations සහ BBC News Brasil විසින් කේට් ටෝරස්ගේ නැගීම සහ ඇය විසින් ජාවාරම් සඳහා යොදාගත් අනුගාමිකයින් ගැන කළ සොයා බැලීම මේ වීඩියෝවේ අන්තර්ගත වේ.