බ්‍රසීල 'ඉන්ස්ටග්‍රෑම් තරුව' සිරගත කෙරුණේ ඇයි ?

වීඩියෝ ශීර්ෂ වැකිය, ජාත්‍යන්තර නිරූපිකාවක් සහ ධනාත්මක චින්තනය ගැන සමාජ බලපෑම් කරන්නියක් වූ කැට් ටෝරස්ට වසර අටක සිර දඬුවම් නියම වුවා ය.
බ්‍රසීල 'ඉන්ස්ටග්‍රෑම් තරුව' සිරගත කෙරුණේ ඇයි ?

ජාත්‍යන්තර නිරූපිකාවක් සහ ධනාත්මක චින්තනය ගැන සමාජ බලපෑම් කරන්නියක් වූ කැට් ටෝරස්ට වසර අටක සිර දඬුවම් නියම වුවා ය.

ඒ, ගණිකා වෘත්තිය සහ ලිංගික වලභාවය උදෙසා කාන්තාවන් වෙනත් රටවලට රැගෙන ගොස් ජාවාරම් කිරීමේ චෝදනා යටතේය.

BBC Eye Investigations සහ BBC News Brasil විසින් කේට් ටෝරස්ගේ නැගීම සහ ඇය විසින් ජාවාරම් සඳහා යොදාගත් අනුගාමිකයින් ගැන කළ සොයා බැලීම මේ වීඩියෝවේ අන්තර්ගත වේ.