දුම්බර කඳුවැටියේ සැඟවුණු රාවණා පුරාවෘත්තය, වන සතුන් සහ ඉතිහාසය සොයා යාම
දුම්බර කඳුවැටියේ සැඟවුණු රාවණා පුරාවෘත්තය, වන සතුන් සහ ඉතිහාසය සොයා යාම
මීදුමෙන් බර දුම්බර කඳුවැටිය ජනප්‍රවාදයට අනුව රාවණා රජුගේ 'ලංකාපුර' රාජධානියට අයත් වේ. අපි එහි සැඟවුණු පුරාවෘත්ත, ඉතිහාසය, වන සතුන් සහ ඔබට පහසුවෙන් ළඟා වීමට අසීරු ස්ථාන සොයා ගියෙමු.
නිෂ්පාදනය සහ ඉදිරිපත් කිරීම : ෂර්ලි උපුල් කුමාර
කැමරාකරණය : සිදේශ් අනුරංග
ඩ්‍රෝන දර්ශන : සංජය මධුෂාන්