පළාත් පාලන මැතිවරණය 2023: ඡන්ද විමසීම කල්දැමීමට ඉල්ලු පෙත්සම විමසීම පෙර පරිදිම එළඹෙන 23 දා සිදු කෙරේ.

Supreme Court of Sri Lanka

මාර්තු 9 වැනි දා පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයේ සියලු කටයුතු බලරහිත කරන ලෙස ඉල්ලා විශ්‍රාමික කර්නල් ඩබ්ලිව්. එම්. කේ. විජයසුන්දර ගොනුකර තිබූ රීට් පෙත්සම ලබන 23 වනදා ට පෙර සලකා බැලීම සඳහා යළි කැඳවන ලෙස ඉල්ලමින් ගොනුකළ මෝසම සලකා බැලීමට අනවශ්‍ය බව ඔහුගේ නීතිඥවරු අද (20) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.

ඒ අනුව එම පෙත්සම පෙර පරිදි එළඹෙන පෙබරවාරි 23 වනදා (බ්‍රහස්පතින්දා) කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබේ.

මීට පෙර එය පෙබරවාරි 23 වනදා (බ්‍රහස්පතින්දා) කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේ පසුගිය පෙබරවාරි 10 වෙනි දිනය.

පෙබරවාරි 10 මොකද වුණේ ?

ඉහත පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කරන ලෙස ඉල්ලා ගොනු කළ තවත් පෙත්සමක් සහ ඡන්දය පවත්වන්නැයි නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු පෙත්සමක් ද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවන ලදී.

එහිදී මැතිවරණ කොමිසම සඳහන් කළේ සැලසුම් කළ පරිදි මැතිවරණය පවත්වන බවයි.

'' ඒ අනුව විශ්වාසයෙන් එම පැමිණිලිකරුවන් ඒ පැමිණිලි අවසන් කළා. අපි විශ්වාස කරනවා ඒ විශ්වාසය කඩවන දෙයක් වෙන්නේ නෑ කියලා. මැතිවරණය ප්‍රමාද කරන ලෙස ඉල්ලු නඩුකරය ඔවුන්ගේ ලේඛනවල අඩුපාඩුවක් තිබුණ නිසා නැවත ඒවා ඉදිරිපත් කරන්න පෙබරවාරි 23 දක්වා කල් දුන්නා.'' යනුවෙන් පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි BBC සිංහල සේවයට පැවසුවේය.

Skip Facebook post, 1
Facebook අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බාහිර වෙබ් අඩවිවල අන්තර්ගතය සඳහා BBCය වගකියනු නොලැබේ.

End of Facebook post, 1

Skip Facebook post, 2
Facebook අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බාහිර වෙබ් අඩවිවල අන්තර්ගතය සඳහා BBCය වගකියනු නොලැබේ.

End of Facebook post, 2

Skip Facebook post, 3
Facebook අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බාහිර වෙබ් අඩවිවල අන්තර්ගතය සඳහා BBCය වගකියනු නොලැබේ.

End of Facebook post, 3