මියන්මාර සයිබර් කඳවුරක කෲරත්වය සාක්ෂි සහිතව හෙළි කරන ලාංකික තරුණිය

වීඩියෝ ශීර්ෂ වැකිය, මියන්මාර සයිබර් කඳුවරක වධ බන්දනයට ලක් ව ගෙවුණු දින : 'කස වලින් ගැහුවා, ඊට පස්සේ ගල් දාපු යකඩ පොලු වලින් ගැහුවා'
මියන්මාර සයිබර් කඳවුරක කෲරත්වය සාක්ෂි සහිතව හෙළි කරන ලාංකික තරුණිය

මිනිස් ජාවාරම කළ පිරිසක් විසින් රැකියා ලබා දෙන මුවාවෙන් මියන්මාරයට යවා බලහත්කාරයෙන් එහි චීන ජාතිකයින් විසින් පවත්වාගෙන ගිය සයිබර් අපරාධ කඳවුරක රඳවා ගෙන සයිබර් අපරාධ කිරීමට යොමු කර තිබු අනෙකා බෝරම් එයින් බේරී ශ්‍රී ලංකාව වෙත නැවත පැමිණීමෙන් පසු තමන් විසින් මුහුණ දුන් අත්දැකීම් බිබීසීය හා බෙදා ගත්තාය.

ඇය ශ්‍රී ලංකාවෙන් පිටත් ව ගොස් නැවත සිය ජීවිතය බේරාගෙන ශ්‍රී ලංකාවට පැමිණිම දක්වා තමන්ට විදීමට සිදු වූ අනෙක විඳ පීඩා, තමන් විකුණු ජාවාරම්කරුවන් සහ ඈ ගෙවූ ජීවිතය ගැන මෙහිදී ආන්දෝලනාත්මක තොරතුරු හෙළි කරයි.

විධායක නිෂ්පාදනය: ඉෂාරා ධනසේකර

කැමරාකරණය සහ සංස්කරණය: සිදේශ් අනුරංග

කැමරාකරණ සහාය: හරිනි දිසානායක

කේෂ්ත්‍ර පර්යේෂණ සහාය: රොෂාන් චතුරංග