වසර 75,000ක් පැරණි නියැන්ඩර්තාල් කාන්තාවගේ මුහුණේ පෙනුම ගැන හෙළිදරව්වක්

වීඩියෝ ශීර්ෂ වැකිය, මීට වසර 75,000 කට පෙර දිවිගෙවු අපගේ සමීපතම මිනිස් ඥාතියෙකු හමුවීම කෙබඳු වනු ඇද්ද?
වසර 75,000ක් පැරණි නියැන්ඩර්තාල් කාන්තාවගේ මුහුණේ පෙනුම ගැන හෙළිදරව්වක්

මීට වසර 75,000 කට පෙර දිවිගෙවු අපගේ සමීපතම මිනිස් ඥාතියෙකු හමුවීම කෙබඳු වනු ඇද්ද?

නියැන්ඩර්තාල් කාන්තාවක් ජීවත්ව සිටියදී ඇය කෙබඳු වනු ඇද්ද යන්න විදහා දැක්වීම සඳහා විද්‍යාඥයන් විසින් 3D ආකෘතියක් ඇසුරින් විශිෂ්ට ලෙස ප්‍රතිනිර්මාණයක් කර ඇත.