ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
තරුණ දකුණු කොරියානුවන් උතුර සමඟ යුද්ධයකට සූදානම් වන්නේ ඇයි ?
තරුණ දකුණු කොරියානුවන් උතුර සමඟ යුද්ධයකට සූදානම් වන්නේ ඇයි ?
රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් පසු දකුණු කොරියානු තරුණ පිරිසෙන් සමහරෙක් දිවි ගලවා ගැනීමේ කට්ටල සකස් කර, බංකර් සාදන අතර තවත් පිරිසක් වෙනත් රටවලට සංක්‍රමණය වීමට සැලසුම් කරමින් සිටිති.
උතුරු සහ දකුණු කොරියාව අතර ආතතීන් දෙවන කොරියානු යුද්ධයක් පිලිබඳ භීතිය වැඩි කර ඇත.