'නිහඬ මාරයෙකු' ලෙස හඳුන්වන අධිරුධිර පීඩනය ගැන ඔබට වැදගත් කරුණු 05ක්
'නිහඬ මාරයෙකු' ලෙස හඳුන්වන අධිරුධිර පීඩනය ගැන ඔබට වැදගත් කරුණු 05ක්
ශ්‍රී ලංකාවේ වැඩිහිටියන්ගෙන් 1/3ක් අධිරුධිර පීඩනයෙන් පෙළෙන බව වෛද්‍යවරු පවසති. නමුත් ඔවුන්ගෙන් 50%ක් තමන්ට එම රෝගය වැළඳී ඇති බව නොදැන සිටීම ගැටලුවකි.
අධිරුධිර පීඩන තත්ත්වය කල්තබා හඳුනා ගැනීමෙන් අංශභාගය 30%-35%කින් සහ හෘද්‍යාබාධ 20%කින් අඩු කර ගත හැකි බව වෛද්‍යවරු පෙන්වා දෙති.









