‘වෛද්‍යවරු උද්ඝෝෂණ කරනවා දකින හැම වෙලාවෙම මට මතක් වෙන්නේ මගේ දරුවා මැරුණ හැටි’

වීඩියෝ ශීර්ෂ වැකිය, ‘වෛද්‍යවරු උද්ඝෝෂණ කරනවා දකින හැම වෙලාවෙම මට මතක් වෙන්නේ මගේ දරුවා මැරුණ හැටි.’
‘වෛද්‍යවරු උද්ඝෝෂණ කරනවා දකින හැම වෙලාවෙම මට මතක් වෙන්නේ මගේ දරුවා මැරුණ හැටි’

කෙන්යානු වෛද්‍යවරු මාස දෙකකට ආසන්න කාලයක් රටපුරා වැඩවර්ජනයක යෙදී සිටින්නේ, සීමාවාසික වෛද්‍යවරුන්ට වඩා හොඳ වැටුප් සහ වඩා හොඳ සේවා කොන්දේසි ලබා දී වහාම පත් කිරීම් ලබා දෙන ඉල්ලමිනි.

කෙසේවෙතත්, මෙම වර්ජනයෙන් දැඩි ලෙස පීඩාවට පත්ව ඇත්තේ වෛද්‍ය ප්‍රතිකාර සඳහා මහජන සෞඛ්‍ය මත යැපෙන පවුල් ය. මෙම වෛද්‍ය වර්ජනය අතරතුර කාසිම්ට සහ රොෆින්ට ඔවුන්ගේ දරුවා අහිමි විය. මේ ඔවුන්ගේ කතාවයි.