ගීත ගයමින් තාලිබාන්වරුන්ට අභියෝග කරන සහෝදරියන්
ගීත ගයමින් තාලිබාන්වරුන්ට අභියෝග කරන සහෝදරියන්
2021 බලයට පත්වීමෙන් පසු තාලිබාන් සංවිධානය කාන්තා නිදහසට සීමා පනවා ඇත.
ඊට බියෙන් සැඟවී සිටිය නොහැකි බව තීරණය කළ අතර සහෝදරියෝ දෙදෙනෙක් තාලිබාන්වරුන්ට විරෝධය දැක්වීමට ඔවුන්ගේ කටහඬේ බලය රහසේ භාවිතා කිරීමට පටන් ගත්හ.







