ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
මින්ටි සුවඳැති මේ ශාකය ටොයිලට් පේපර්වලට ආදේශ කළ හැකිද?
මින්ටි සුවඳැති මේ ශාකය ටොයිලට් පේපර්වලට ආදේශ කළ හැකිද?
කාර්මික වශයෙන් නිශ්පාදනය කරන වැසිකිළි කඩදාසි (ටොයිලට් පේපර්ස්) සඳහා පරිසර හිතකාමී විසඳුම ශ්‍රී ලංකාවේ ද වැවෙන මේ ශාක වර්ගය විය හැකිද?
කෙන්යාවේ ඔසූවේදීයෙකු වන මාර්ටින් ඔඩියම්බෝ විශ්වාස කරන්නේ ඔවුන්ට එය කළ හැකි බව ය. වාණිජ නිෂ්පාදනය සඳහා දිගු ගමනක් තිබුණද, ඔවුන් දැනටමත් ඉන් සැලකිය යුතු ප්‍රතිලාභ ලබා දෙයි. ටොයිලට් පේපපර්ස් ලෙස භාවිත කෙරෙන්නේ මේ ශාකයේ කොළය. ඒවාට කිසිදු සැකසීමේ ක්‍රියාවලියක් අවශ්‍ය නොවන අතර, ඒවායේ මෘදු බව සහ ප්‍රතිබැක්ටීරීයාකාරක මින්ටි සුවඳ සමඟ සුවපහසු බව සහතික කරයි.