ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ඔස්කාර් සම්මාන දෙකක් සඳහා නිර්දේශ වූ පළමු අරාබි කාන්තාව
ඔස්කාර් සම්මාන දෙකක් සඳහා නිර්දේශ වූ පළමු අරාබි කාන්තාව
ටියුනීසියානු චිත්‍රපට නිෂ්පාදිකා කවුතර් බෙන් හනියා, ඔස්කාර් සම්මාන දෙකක් සඳහා නිර්දේශ වූ පළමු අරාබි කාන්තාව ලෙස ඉතිහාසගත වන්නීය. මෙවර ඇය නිර්දේශ වූයේ, විශිෂ්ටතම වාර්තා චිත්‍රපටය සඳහායි.
ඇගේ වාර්තා චිත්‍රපටය වන ‘Four Daughters’ හි අන්තර්ගත වන්නේ ටියුනීසියානු පවුලක ඉස්ලාමීය සටන්කාමීන් විසින් රැඩිකල්කරණයට ලක් කළ වැඩිමහල් දියණියන් දෙදෙනෙකු සහ ඊට සම්බන්ධ නොවූ බාල දියණියන් දෙදෙනෙකුගේ කතාවයි.
ඇගේ වාර්තා චිත්‍රපටය ‘Four Daughters’ වේ.