ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
යුක්රේන යුද්ධය: පුටින්ගේ ඉන්ෆ්ලුවෙන්සර්ලා යුද ප්‍රචාරණයෙන් ලාභ ලබන අයුරු
යුක්රේන යුද්ධය: පුටින්ගේ ඉන්ෆ්ලුවෙන්සර්ලා යුද ප්‍රචාරණයෙන් ලාභ ලබන අයුරු
රුසියාවේ යුදගැති ඉන්ෆ්ලුවෙන්සර්ලා, ඔවුන් ගැටුම් පිළිබඳව සිදුකරන සමාජ මාධ්‍ය ආවරණය හරහා විශාල වෙළඳ ප්‍රචාරණ ආදායමක් උපයමින් සිටිනබව බීබීසීය සොයාගෙන ඇත.
රුසියාව තුළ "Z Bloggers" ලෙස හැඳින්වෙන මොවුන් හමුදා ඒකක සමග ගමන් කරමින්, යුද පෙරමුණේ සිට සුවිශේෂී දර්ශන බෙදාගනිමින්, හමුදාවට බැඳෙන්නැ යි තරුණ රුසියානුවන්ගෙන් ඉල්ලා සිටියි.