බලු සුරතලුන්ටත් හැලොවින්
බලු සුරතලුන් සඳහා වාර්ෂිකව සංවිධානය කෙරෙන හැලොවින් සංදර්ශනයක් මෙවරත් ඇමරිකාවේ නිව්යෝර්ක් නුවරදී පැවැත්විණ.
ඒ සඳහා බලු සුරතලුන් සහ අයිතිකරුවෝ විශාල පිරිසක් සහභාගී වී සිටියහ.