ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
‘අපිට කූඩාරම තුළ හුස්ම හිරවෙනවා වගේ දැනෙනවා, දරුවන් ක්ලාන්ත වෙනවා'
ලොව පුරා පවතින දැඩි උණුසුම අතරේ සිරියානු-තුර්කි දේශසීමා ආසන්නයේ කඳවුරුවල ජීවත් වන අවතැන් වූ පවුල් සිය ගණනක් සිසිලක් සොයාගත නොහැකිව අසරණ වී සිටිති.
විකල්පයක් නොමැතිව ඔවුහු අධික උණුසුමෙන් හා ජලය හිඟකමෙන් පීඩා විඳින අතර රෝගාබාධයන්ට දගොදුරු වෙති.
උණුසුම සමග සටන් කරමින්, කුඩාරම් තුළ දිවිගෙවෙන ඔවුන්ගේ දුෂ්කර ජීවිතයේ අත්දැකීම් මේ වීඩියෝවේ අන්තර්ගත වේ.