ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ඊශ්‍රායල-ගාසා: පලස්තීනුවෝ ජෙරුසලමට වර්චුවල් රියැලිටි සංචාරයන්හි යෙදෙති
ඊශ්‍රායලය විසින් පනවා ඇති සංචාරක තහනම් හේතුවෙන්, ගාසා තීරයේ පලස්තීනුවන්ට ජෙරුසලමට හෝ ඊශ්‍රායලය යටතේ ඇති බටහිර ඉවුරට සංචාරය කිරීමට නොහැකිවී ඇත.
එනිසා දැන්, තරුණ තරුණියන් පිරිසක් ඊශ්‍රායලයේ පාලනය යටතේ පවතින ප්‍රදේශවල පිහිටි විවිධ පුරාවිද්‍යාත්මක හා ඓතිහාසික ස්ථාන ඔවුන්ගේ ජීවිතයේ පළමුවරට ගවේෂණය කිරීම සඳහා වර්චුවල් රියැලිටි ව්‍යාපෘතියක් නිර්මාණයකර ඇත.